Showing posts with label කෘෂිකර්මය. Show all posts
Showing posts with label කෘෂිකර්මය. Show all posts
Saturday, September 13, 2014
Thursday, September 11, 2014
අන්තුරියම් වවන්නේ මෙහෙමයි.
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ඉතා සාර්ථකව වගකලහැකි ලාබදායි මල් වර්ගයක් තමයි අන්තුරියම් (Anthurium) කියන්නේ. කැපු මල් කර්මාන්තයට ප්‍රදාන ලෙසම දායක වන මෙම මල් වර්ගය සැකසු මල් බදුන් ලෙසද අලෙවිකළ හැක. ඒ සදහා අප ඒ ඒ පරමාර්ථයට ගැලපෙන වර්ග තෝරාගත යුතුයි. වර්ණය මත පදනම් කරගෙන අන්තුරියම් ප්‍රධාන අකර හතකින් යුක්ත වෙයි.
Read More......
- රතු
- තැඹිලි
- රෝස
- සුදු
- කොළ
- පබළු රෝස
- ද්විවර්ණ.
Posted by Unknown | Permalink | 0 comments
Subscribe to:
Posts (Atom)
