Saturday, September 13, 2014

අන්තුරියම් ප්‍රචාරණය

Read More......

අන්තුරියම් වගාකරන ක්‍රමය

Read More......

Friday, September 12, 2014

Blogger වල post, body සහ Sidebar එකේ පළල වෙනස් කරන්නේ කොහොමද ?

ගොඩක් google blogger වලින් බ්ලොග් ලියන අයට තියෙන ගැටළුවක් තමයි තමන්ට හොද බ්ලොග් අච්චුව (template) එකක් දාගත්තත් එහි බ්ලොග් post එකේ body එකේ සහ Sidebar එකේ පළල නොගැලපෙන එක. ඉතින් මේ කියල දෙන්න යන්නේ කොහොමද බ්ලොග් අච්චුවේ නැතිනම් template එකේ පළල වෙනස්කරගන්නේ කොහොමද කියල. පහත තියෙන පිළිවෙල අනුගමනය කරන්නකෝ.

Read More......

මොනවද මේ හයිබ්‍රිඩ් වාහන කියන්නේ ?

ඔයාලට පාරට බැස්සම පේනවනේ හැමතැනම හයිබ්‍රිඩ් කාර් (Hybrid Cars). ඇත්තටම මොනවද මේ හයිබ්‍රිඩ් වාහන කියන්නේ. අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්, යම් වහනයක් දාවනය කිරීමට බලශක්ති ප්‍රභව දෙකක් හෝ ඊට වැඩිය භාවිතා කරනවානම්, අපිට ඒ වහනයට කියන්න පුළුවන් හයිබ්‍රිඩ් වහනයක් කියල. මෙම පදය වැඩි වශයෙන් භාවිතා වනුයේ අභ්‍යන්තර එන්ජිමක් සහ එලෙක්ට්‍රික් මෝටර් එකක් හෝ වැඩි ප්‍රමාණයක එකතුවකින් හෙබි වාහන සදහායි. කොහොම වුවත් මේවායේ බලශක්තිය උකහාගැනීමට, ගබඩාකිරීමට හා භාවිතය සදහා වෙනත් යන්ත්‍රද ඇතුලත්ය.

කොහොම වුවත් අපිට මෙම වාහන වලත් වැසි මෙන්ම අවාසි ද දැකගැනීමට පුළුවන්,

Read More......

ගූගල් අඩ්සෙන්ස් වලින් ඩොලර් හොයන්න පටන්ගනිමු

ඔයාල දැන් දන්නව ඇතිනේ Google AdSense කියන්නේ දැන් ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න තියෙන හොදම ක්‍රමය කියල. හැබැයි සමහරු මුලදීම ඇනගෙන කෑගහනවා අඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න අමාරුයි කියල. එක ඉතින් ඔයාල පටන්ගත්ත ගමන් රජවෙන්න යනවනේ එකී ප්‍රශ්නේ.

Read More......

Thursday, September 11, 2014

අන්තුරියම් වවන්නේ මෙහෙමයි.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ඉතා සාර්ථකව වගකලහැකි ලාබදායි මල් වර්ගයක් තමයි අන්තුරියම් (Anthurium) කියන්නේ. කැපු මල් කර්මාන්තයට ප්‍රදාන ලෙසම දායක වන මෙම මල් වර්ගය සැකසු මල් බදුන් ලෙසද අලෙවිකළ හැක. ඒ සදහා අප ඒ ඒ පරමාර්ථයට ගැලපෙන වර්ග  තෝරාගත යුතුයි. වර්ණය මත පදනම් කරගෙන අන්තුරියම් ප්‍රධාන අකර හතකින් යුක්ත වෙයි.
  1. රතු
  2. තැඹිලි 
  3. රෝස
  4. සුදු
  5. කොළ
  6. පබළු රෝස
  7. ද්විවර්ණ.

Read More......
 

Home | Blogging Tips | Java Scripts | Make Money | Payment | PTC Review

සීග්‍ර © Template Design by Herro | Publisher : Templatemu