ගූගල් අඩ්සෙන්ස් වලින් ඩොලර් හොයන්න පටන්ගනිමු
ඔයාල දැන් දන්නව ඇතිනේ Google AdSense කියන්නේ දැන් ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න තියෙන හොදම ක්‍රමය කියල. හැබැයි සමහරු මුලදීම ඇනගෙන කෑගහනවා අඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න අමාරුයි කියල. එක ඉතින් ඔයාල පටන්ගත්ත ගමන් රජවෙන්න යනවනේ එකී ප්‍රශ්නේ.
තවත් ප්‍රශ්න නැතුවම නෙවෙයි.
සමහරු ක්‍රමේ දන්නේ නැතුව තමන්ගේම Ads ක්ලික් කරන්න යනවා,
සමහරු ක්‍රමේ දන්නේ නැතුව තමන්ගේම Ads ක්ලික් කරන්න යනවා,
නැතිනම් එකම කණ්ඩායමකට හරි එක්කෙනටම කියල හරි නිතර නිතර ක්ලික් කරවනවා,
බ්ලොග් එකේ හරි, වෙබ් අඩවියේ හරි ගුණාත්මක භාවයක්
නැතිවීම තවත් හේතුවක්,
තම වෙබ්
පිටුවට පැම්ණෙන (visitors) අයගේ
ඌණතාවය ද ඇඩ්සෙන්ස් ලබා නොදීමට බලපාන
තවත් හේතුවක් වෙනව.
මෙවැනි හේතුන් නිසා තමයි ගුගුල් ඇඩ්සෙන්ස් අපිට ටිකක්
ගන්න අමාරු වෙන්නෙ. මේවගේ ප්‍රශ්න නිසා කාලයක් ලංකාවට අඩ්සෙන්ස් ගන්න අමාරු වෙලා තිබුන දැන් අවුලක් නැ මම කියල දෙන්නම් කෝ කොහොමද හරියට වැඩේ කරන්නේ කියල.

0 comments:
Post a Comment